• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමන බාධක පැමිණියත් ක්‍රිඩාව දියුණු කිරිමට කැපවෙනවා.- ක්‍රිඩා රාජ්‍ය ඇමති රෝහණ

15 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුමන අභියෝග ,බාධක,ආවලාද එල්ල වුවත් මෙරට සියලුම ක්‍රිඩාවන් මෙන්ම ක්‍රිඩාවන් දියුණු කිරිමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතලේ ඇම්.සි පාර කාර්යාලයේදි පැවති මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිඩා සංගම් කිහිපයක නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදිය.

වැඩිදිරුටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ කුඩා කල සිටම ක්‍රිකට් හොකි ක්‍රිඩාවේ මම නිරත වුණා.

පසුවි විවිධ ක්‍රිඩ සමාජ මෙන්ම ක්‍රිඩා සංගම්වල නිලතල දරමින් මාතලේ ඇතුලු අනෙකුත් ප්‍රදේශවලට ක්‍රිඩාවේ දියුණුව උදෙසා වැඩ කටයුතු කළා.ඇතැම් පිරිස් විසින් සිදු කරන අවලාද හමුවේ අපට නොසැලි සිටිමට ක්‍රිඩාවෙන් ලැබු පන්නරය නිසා ඒවා විද දරා ගැනිමේ ශක්තිය අපට තියනවා.රටක් විදිහට අප සියලු දෙනා මේ මොහතේ සිටින්නේ දුෂ්කර තැනක.ඒ නිසා අප සියලු දෙනා විසින් තම තමන්ට හැකි පමණින් විවිධ කැපකිරිම් සිදු කළ යුතුයි.

අපත් වසර ගණනාවක් තිස්සේ විවිධ කැපවිම් කළ පිරිසක්.මාතලේ ක්‍රිඩාංගණ කිහිපය නවිකරණය කිරිමේ දි සිදු ව ඇති ගැටලුකාරි තත්වයන් මේ වන විට හදුනාගෙන ඒවා යතා තත්වයට පත් කිරිමට කටයුතු යොදනවා.ඒ සදහා සියලු නිලධාරින්ගේ ක්‍රිඩා සහ ක්‍රිඩා සංගම්වල නියෝජිතයින්ගේ සහය අවශ්‍යයි.

අපි සියලු දෙනාම එකතු වි රට වැටි ඇති තැනින් නැවත ගොඩනැගිමට කටයුතු කිරිම වැදගත්.රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවිම සදහාද ක්‍රිඩාව මහත් පිටිවහලක් වෙනවා.ඒ නිසා ඉදිරියේදි ජාතික හා ජත්‍යන්තර මට්ටමේ තරග මෙන්ම විවිධ ඉසව් සංවිධානය කිරිමට අප බලාපෙරොත්තු වෙනවා.

ඒ සදහා සියලු දෙනාගේ සහය අපෙක්ෂා කරන බවද දිසානායක මහතා පැවසිය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ක්‍රිඩා සංගමය් කිහිපය නියෝජිතයින් ඇතුලු පිරිසක් එක් වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 12
Previous Post

තේ අපනයනකරුවන්ගේ සංගමය මුහුණ දෙන ගැටලු පිළිබඳ පුළුල් විශ්ලේෂණයක්

Next Post

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

editor

editor

Next Post

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවට එරෙහි විස්සයි-20 ලෝක කුසලාන තරගය පාකිස්ථානය වර්ජනය කරයි

ඉන්දියාවට එරෙහි විස්සයි-20 ලෝක කුසලාන තරගය පාකිස්ථානය වර්ජනය කරයි

2 February 2026
රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

2 February 2026
පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

2 February 2026
ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

2 February 2026
කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කිසිදු නිලධාරියකු එකම පොලිස් ස්ථානයක වසර 3කට වඩා තියන්නේ නෑ: මහජන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved