27 April 2024
#දේශීය

මැයි දින රැස්වීම් පෙළපාලි නෑ – යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට තීරණය කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අද (20) පක්ෂ නියෝජිතයින් සමග එම මධ්‍යස්ථානයේ පැවැති රැස්විමකදී මෙම එකඟතාවට පැමිණි බව යුධ හමුදාපතිවරයා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *