• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙළද කලාප වලට විදුලිය කප්පාදුවක් නැහැ – විදුලිබල ඇමතිනි පවිත්‍රා

15 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වනවිට දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදුව, මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලනු ලබන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සදහා මින් ඉදිරියට සිදු නොකෙරෙන බව, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇමැතිවරිය මේ බව පැවසුවේ ඊයේ (14) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, ආයෝජන මණ්ඩල සභාපති රාජා එදිරිසූරිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මිය ඇතුළු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවතින වෙළද කලාප 14 ක් පමණ පවතින බවත්, දෛනිකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් එම කර්මාන්ත ශාලා බෝහෝමයක මේ වනවිට වැඩකටයුතු අඩාලව ඇති බවත්, ඒ හේතුවෙන් ආයෝජකයන්ගේ පැමිණීමද අඩාලවන ලකුණු පහළවී ඇති බවත්, විදුලිබල අමාත්‍යතුමිය හමුවූ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කළහ‍.

මෙසේ ආයේජකයන් මෙරටට පැමිණීම සහ රට තුළ ආයෝජනය අත්හිටවුවහොත්, වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබියයුතු ඇමරිකානු ඩොලර් බිලියන ලක්ෂ 08 ක පමණ අපනයන ආදායමක් රටට අහිමිවී යා හැකි බවද අවධාරණය කළහ. එමෙන්ම මේ ආකාරයෙන් දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවුවහොත්, ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් කර්මාන්ත ශාලා වැසීයාමෙන්, දේශීය ශ්‍රමිකයන් ලක්ෂ 05 කට පමණ සෘජු රැකියා අහිමිවීමේ අවධානමක්ද පවතින බව ඔවුන් වැඩිදුරටත් විෂයබාර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කරුණු පැහැදිලි කළහ.

මෙම කරුණු සියල්ල සම්බන්ධයෙන් සලකා බැලූ ඇමැතිවරිය කියා සිටියේ රට තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය සහ ඉන්ධන හිගය හේතුවෙන් මේ වනවිට සිදුකරණු ලබන විදුලි කප්පාදුව, මින් ඉදිරියට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් වෙළද කළාප තුළ ස්ථාපිත කර්මාන්ත ශාලා සදහා සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය වෙත උපදෙස් දී තිබෙන බවයි.

Post Views: 7
Previous Post

මාතලේ කසළ අංගනයේ ගින්න නිවා දැමේ

Next Post

DFCC බැංකුව අභියෝග මැද සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

editor

editor

Next Post

DFCC බැංකුව අභියෝග මැද සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved