• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ අන්ධකාරය නැති කරන්න පුළුවන් සමගිජන බලවේගයටයි – විපක්ෂ නායක සජිත් කියයි

14 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ මුදල් නැතිකම බවත් රටේ ජනතාව කල්පනා කළ යුත්තේ රටට මුදල් සහ විදේශ විනිමය ගෙන ආ හැකි කණ්ඩායම සිටින්නේ කොහෙද කියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පවසා සිටියේ අද(14) මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ සිටින කණ්ඩායම හැකියාව, දක්ෂතාවය , කුසලතාවය පිරුණු කණ්ඩායමක් බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන් සියලු දෙනා සමග එක්ව රට ගොඩනගන මෙහෙයුම ආරම්භ කරන බවද පැවසීය.

ඩොලර් හොයන ආකාරයත්,රට ගොඩ නඟන ආකාරයත්,විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බව පැවසූ හෙතෙම ,ඒ පිළිබඳව සැකයක් ඇති කර නොගන්නා ලෙස ද පැවසීය. 

සමගි ජන බලවේගය විපක්ෂයේ හිඳිමින් රටට දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා සක්වල සහ හුස්ම වැඩසටහන් හරහා කළ මෙහෙවර සුවිශේෂී බව ද බව ද සඳහන් කළේය.

රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකවරයා එය ස්ථිර වශයෙන් ඉටුකරන බවද පැවසීය.

 

Post Views: 12
Previous Post

රටේ ආර්ථික ගැටලු විසඳන්න සාමුහිකව කටයුතු කල යුතුයි – ජනපති

Next Post

පොලීසිය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයක් – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

පොලීසිය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයක් - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
තවත් දරුණු භූකම්පනයක් – පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

Updates – භූකම්පනයෙන් මරණ 800 ඉක්මවයි

1 September 2025
ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

1 September 2025

Recent News

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
තවත් දරුණු භූකම්පනයක් – පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

Updates – භූකම්පනයෙන් මරණ 800 ඉක්මවයි

1 September 2025
ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

1 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved