27 April 2024
#ව්‍යාපාර

OSL Magazine හි  ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි පත් කෙරේ

OSL Magazine හි ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි මහතා අද (04) දින පත් කර ඇත.   එම්.එච්.මොහොමඩ් නිසායි මහතා වසර කිහිපයක කාලයක් ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරනු තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වු ඒ මහතා පොලිස් නිලධාරින්ට දෙමළ භාෂා උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ඇත. විවිධ මාධ්‍ය කටයුතු වල නියැලුණු ඒ මහතා මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා රැසක් ඇති කර ඇති අයෙකි. 
 
OSL Magazine නම් සඟරාව ජාත්‍යන්තරට ගෙන යාමේ ඉදිරි වැඩපිළිවෙලෙහි මුළික කටයුතු අද දිනයේ සිට ඔහු විසින් ආරම්භ කරනු ඇත

Leave a comment

Your email address will not be published. Required fields are marked *