ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා  ඔක්සිජන් භාවිතය පිළිබඳ  පළමු ජාතික මාර්ගෝපදේශ  මාලාව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා ඔක්සිජන් භාවිතය පිළිබඳ පළමු ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදක්වයි

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය පිළිබඳ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව නිල වශයෙන් ප්‍රකාශයට ...

රුපියල් ලක්ෂ දෙකහමාරක  කප්පමක් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්  කුරුවිටදී දැලේ

රුපියල් ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ

සමාජ මාධ්‍ය ජාලයක පළ වූ යතුරුපැදි දැන්වීමක් උපයෝගී කර ගනිමින් තරුණයෙකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක කප්පම් මුදලක් ලබාගත් ...

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  එරිකා කර්ක් නමැති තරුණියට  නඩු පවරන ලෙස පවසන වීඩියෝවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරිකා කර්ක් නමැති තරුණියට නඩු පවරන ලෙස පවසන වීඩියෝවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරිකා කර්ක් (Erika Kirk) නමැති තරුණියට නඩු පවරන ලෙස (Sue) පවසන වීඩියෝවක් මේ වන විට ...

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ බිරිඳ ඔහුට පහර දුන් බව පවසමින් ට්‍රම්ප්ගෙන් අපහාසාත්මක ප්‍රකාශයක්

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ බිරිඳ ඔහුට පහර දුන් බව පවසමින් ට්‍රම්ප්ගෙන් අපහාසාත්මක ප්‍රකාශයක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (01) පැවති පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයක් අතරතුරදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) දැඩි ලෙස ...

අමාත්‍යාංශ ලේකම්වරුන්  සිව්දෙනෙකුගේ පත්වීම්වලට  උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුගේ පත්වීම්වලට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකු සඳහා වන නව පත්වීම්වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ...

එක්සත් ජාතීන්ගේ තහංචි නොතකා  ලිබියාවේ කලීෆා හෆ්තාර්  ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්පත් කර ගනී

එක්සත් ජාතීන්ගේ තහංචි නොතකා ලිබියාවේ කලීෆා හෆ්තාර් ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්පත් කර ගනී

ලිබියාවට ආයුධ සැපයීම සම්බන්ධයෙන් පනවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) දීර්ඝකාලීන තහනම උල්ලංඝනය කරමින්, නැගෙනහිර ලිබියාවේ හමුදා නායක කලීෆා හෆ්තාර් ...

සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක  රුසියාවෙන් යුක්රේනයට  දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

යුක්රේනය සහ රුසියාව අතර සාම ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ඇනහිට ඇති පසුබිමක, රුසියාව ඊයේ (01) යුක්රේනයට සිය ...

නව කොවිඩ් ප්‍රභේදයක් ගැන  අවධානයෙන් සිටින ලෙස  සෞඛ්‍ය අංශවලින් උපදෙස්

නව කොවිඩ් ප්‍රභේදයක් ගැන අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ්-19 (COVID-19) ප්‍රභේදයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවනවා. දේශීය ජනතාව ...

ලූහාන්ස්ක් (Luhansk) කලාපයේ  සම්පූර්ණ පාලනය තමන් සතු බව  රුසියාව පවසයි

ලූහාන්ස්ක් (Luhansk) කලාපයේ සම්පූර්ණ පාලනය තමන් සතු බව රුසියාව පවසයි

නැගෙනහිර යුක්රේනයේ ලූහාන්ස්ක් කලාපයේ මෙතෙක් යුක්රේන පාලනය යටතේ පැවති අවසන් බිම් කොටස ද අත්පත් කර ගනිමින් මුළු කලාපයේම සම්පූර්ණ බලය ...

ඩ්‍රෝන බලකාය ශක්තිමත් කිරීමට  රුසියාවෙන් සිසුන්ට දැවැන්ත මූල්‍ය දීමනා

ඩ්‍රෝන බලකාය ශක්තිමත් කිරීමට රුසියාවෙන් සිසුන්ට දැවැන්ත මූල්‍ය දීමනා

යුක්රේනය සමඟ පවතින යුද්ධයේ පස්වන වසරට එළඹෙත්ම, සිය ඩ්‍රෝන බලකාය සඳහා දක්ෂ තරුණ පිරිස් බඳවා ගැනීමට රුසියාව දැවැන්ත මූල්‍ය සහ ...

Page 1950 of 4589 1 1,949 1,950 1,951 4,589
  • Trending
  • Comments
  • Latest

Recent News