• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මියගිය රණවිරුවා සිහිකර ඉදි කළ බස් නැවතුම වෙළෙඳසල් හිමියෙක් කඩා බිඳ දමයි පල්ලම පොලිසියෙන් පරීක්ෂණ

21 May 2026
in දේශීය, පුවත්
මියගිය රණවිරුවා සිහිකර ඉදි කළ  බස් නැවතුම වෙළෙඳසල් හිමියෙක්  කඩා බිඳ දමයි   පල්ලම පොලිසියෙන් පරීක්ෂණ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පල්ලම, විල්පොත ප්‍රදේශයේ රණවිරුවකු සිහිකිරීම වෙනුවෙන් ඉදි කර තිබූ බස් නැවතුම්පොළක් එම ස්ථානයට නුදුරින් වෙළෙඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකු විසින් කිසිදු රාජ්‍ය ආයතනයක අවසරයකින් තොරව කඩා බිඳ දමා ඉවත් කිරීම සම්බන්ධයෙන් පල්ලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වසර 24කට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි සටනේදී කයිට්ස් ප්‍රදේශයේදී දිවි පිදූ නාවික හමුදා රණවිරු ආර්.එම්. ඉන්දික නිරෝෂන් බණ්ඩාර මහතා සිහිකිරීම වෙනුවෙන් මෙම බස් නැවතුම්පොළ ඔහුගේ මව්පියන්, සහෝදරයන් සහ පවුලේ ඥාතීන් විසින් ඉදි කර තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය රැගෙන ආ ආයුධ නැවක් විනාශ කිරීමේ මෙහෙයුමකදී එම නාවිකයා ඇතුළු සෙසු නාවිකයන් පිරිසක් මියගොස් ඇත.
කිසිදු රජයේ ආයතනයකින් හෝ අදාළ බස් නැවතුම ඉවත් කිරීමට දැනුම්දීමක් හෝ අවසරයක් ලබා දී නොමැති පසුබිමක, වෙළෙඳසල් හිමියා විසින් එය බලහත්කාරයෙන් කඩා බිඳ දැමීම හේතුවෙන් මියගිය රණවිරුවාගේ පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් දැඩි කම්පාවට පත්ව සිටිති. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකදී ද එම ආයතනය තහවුරු කර ඇත්තේ මෙම බස් නැවතුම ඉවත් කිරීමට කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවයි.
රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවකුගේ සිහිවටනයකට සිදු කළ මෙම විනාශය බරපතළ අපරාධයක් බව පෙන්වා දෙන ඥාතීන්, අදාළ වෙළෙඳසල් හිමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ඉකුත් 19 වැනිදා ප්‍රදේශවාසීන් සහ ඥාතීන් පිරිසක් මියගිය රණවිරුවාගේ සොහොන වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා ඔහු සිහිපත් කර තිබේ.
Post Views: 0
Previous Post

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළමු අදියර 98%ක් අවසන් විශ්‍රාමිකයන් 4,29,000කට ගෙවීම් සිදුකරයි

Next Post

SME PLUS සහන ණය වැඩසටහනට වෙන් කළ රු. බිලියන 25ක මුදල අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
SME PLUS සහන  ණය වැඩසටහනට වෙන් කළ  රු. බිලියන 25ක මුදල අවසන්

SME PLUS සහන ණය වැඩසටහනට වෙන් කළ රු. බිලියන 25ක මුදල අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved