• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවට කථානායක වෙනුවෙන් නීතිපති නැහැ

27 March 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවට කථානායක වෙනුවෙන් නීතිපති නැහැ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විශේෂ තත්ත්වයක් මතු විය. එහිදී වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව කථානායකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා පෞද්ගලිකව පෙනී සිටියේය.
මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ විභාගයට ගැනේ. පෙත්සම්කාර නියෝජ්‍ය මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, කථානායකවරයා පෞද්ගලික ද්වේශයකින් යුතුව තමාට නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් මෙම නීති විරෝධී වැඩ තහනම සිදු කර ඇති බවයි. එබැවින් එම තහනම ඉවත් කර තමා නැවත සේවයේ පිහිටුවන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.
මීට පෙර අවස්ථාවකදී නීතිපතිවරයා මෙම නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව දන්වා තිබුණද, අද දින රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළේ මින් ඉදිරියට කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. මේ හේතුවෙන් කථානායකවරයාට පෞද්ගලික නීතිඥ සහය ලබා ගැනීමට සිදු විය. මෙම නඩුවට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු වගඋත්තරකරුවන් රැසක් වෙනුවෙන් ද ප්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරුන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා පවතින්නේ නම් ඒවා ලබන අප්‍රේල් 20 වැනි දිනට පෙර ගොනු කරන ලෙසත්, ඊට අදාළ ප්‍රතිවිරෝධතා මැයි 26 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය දෙපාර්ශවයටම නියම කළේය.
Post Views: 3
Previous Post

පාස්කු ප්‍රහාරයට පෙර සිටම ආරක්ෂක මණ්ඩලය මා කැඳවූයේ නෑ

Next Post

අධික උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
අධික උණුසුම් කාලගුණයෙන්  ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස්

අධික උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved