27 April 2024
#දේශීය

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතීත්වයට පාඨලී පත් වෙයි

ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී පත් විය.

එම අනුකමිටුවෙහි අරමුණ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීමයි.

රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

 

 

Patali is elected unopposed as the Chairman of the Economic Stabilization Sub-Committee

Former Minister MP Patali Champika Ranawaka was elected uncontested as the Chairman of the Economic Stabilization Sub-Committee appointed under the National Assembly to identify short and medium-term programs related to economic stabilization.

The aim of the sub-committee is to introduce the economic stabilization program in Sri Lanka within a month.

Patali’s name was proposed by Member of Parliament Mr. Vajira Abeywardena, and the motion was seconded by Members of Parliament Naseer Ahmed and Mano Ganesan.

Leave a comment

Your email address will not be published. Required fields are marked *