• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි

25 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට පසුගිය කාලය පුරාම පියවර ගත් අතර දේශීය කිරි නිෂ්පාදන සැපයුමෙහි කිසිදු අඩුවක් සිදු නොවුණි.

විශේෂයෙන්ම පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාවය වඩාත් පුළුල් කරමින් ෆලුඩා රසැති නව අයිස්ක්‍රීම් රසයක්ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කළේය.

මෙරටට කිරි නිෂ්පාදන ආනයන සීමා පැනවීමත් සමඟම පාරිභෝගිකයින් අපහසුතාවයට පත් වූ අතර එය ලාංකිකයින්ගේ පවුලේ අහාර පුරුදු කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. ඒ අනුව පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට මූලිකත්වය ගත් අතර පාරිභෝගිකයින්ගේ රස නහර පිනා යන නවතම ෆලූඩා රසැති අයිස් ක්‍රීම් ද හඳුන්වා දුන්නේය.

පැල්වත්ත කිරි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය, “පැල්වත්ත කිරි දේශිය සමාගමක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමේ වගකීම පිළිබඳව මේ කාලය තුළ වඩාත් හොඳින් අධ්‍යනය කිරීමට අපට හැකි වුණා. දිවයින පුරා ගොවීන් 10,000 කට අධික සංඛ්‍යාවක් සහ දැවැන්ත බෙදා හැරීමේ ජාලයකට හිමිකම් කියන පැල්වත්ත විශාලතම දේශීය කිරි නිෂ්පාදකයා බවට පත්වී තිබෙනවා. අපි මෙම කර්මාන්තය තුළින් රට කිරියෙන් ස්වයංපෝෂිත කරමින් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටිනවා”

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් අක්මාල් මහතා මෙසේද පැවසීය.“ අප පසුගිය කාලය පුරා දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්නුම් කරනු ලැබුවේ එය ජාත්‍යන්තර වෙළඳ සීමාවන්ගෙන් රට ආරක්‍ෂිතව තබා ගන්නවා පමණක් නොව දේශීය ජීවනෝපාය මාර්ග සහ ප්‍රජාවන් ද දියුණු කිරීමට ද උපකාරී වන නිසා. ඒ අනුව අපගේ මෙම දායකත්වය පාරිභෝගිකයින්ගේ පෝෂණ අගය ඉහළ නැංවීමට මෙන්ම රටේ දළ දේශීය නිෂ්පාදිතයට ද යහපත් බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දේශීය කර්මාන්තයන්ට ද ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටීමට ද අපි මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.”

මෙම වසංගත තත්ත්වය තුළ දී පවා පැල්වත්ත කිරි වෙළඳ සැල් සියල්ලම විවෘතව පැවති අතර කිරි නිෂ්පාදන සෑම විටම අලෙවිසැල් තුළ තිබේද යන්න තහවුරු කිරීමට කටයුතු කෙරිණි. සැපයුම්දාමය දිරිමත් කර ඇති අතර ඉල්ලුමට සරිලන සැපයුම තවදුරටත් පවත්වා ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. මේ මොහොතේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම හේතුවෙන් කිසිදු පාරිභෝගිකයෙකුට හෝ ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදු නොවීම සඳහා සමාගම විසින් අමතර තොග වෙළඳ පොළට නිකුත් කිරීමට ද කටයුතු කර තිබේ.

පිටපත – PR 

Post Views: 8
Previous Post

පියයුරු පිළිකා ගැන දැනුවත් කරන්න කොළඹ මහ නගර සභාව රෝස පාට වෙයි

Next Post

ඖෂධ මාෆියාවෙන් රට ගලවගන්නැයි ජනපතිට සිංහල රාවයෙන් ලියුමක්

editor

editor

Next Post

ඖෂධ මාෆියාවෙන් රට ගලවගන්නැයි ජනපතිට සිංහල රාවයෙන් ලියුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved