• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාරු කාලයක් වුණත් ජනතාවට ලැබිය යුතු වරප්‍රසාද ලබා දෙනවා – අගමැති

28 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපට අමාරු කාලයක් තියෙන්නෙ, නමුත් ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නොමැති බවත් අපිට හැකි හැම දෙයක්ම ලබාදෙන්න රජයක් වශයෙන් අප ඊට බැඳි සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පැවති උපහාර පිදීමේ උත්සවයට එක්වෙමිනි.

මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය” අවුරුදු 20 දේශපාලනය ජනතාවත් එක්ක ඉදගෙන දේශපාලනය කරල මේවගේ තත්ත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගත්ට අපි සුභ පතනවා. මොකද ජගත් එකපැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේම මුළු ලංකාවෙම සමෘද්ධි ව්‍යාපාරිකයන් වෙත නායකත්වය දෙන්නත් ඔහුට ශක්තිය තිබුණා.ඒ නිසා අපි ඔහුව හඳුන ගත්තේ එක ප්‍රදේශයක නායකයෙන් වශයෙන් නෙමෙයි. රටේම වැඩිදෙනෙකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.
එතුමා හැම වෙලාවෙම ජනතාවාදීව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න ඔහු පාර්ලිමේන්තුවේ කතා කලාට කණ්ඩායමේ හිටියා. ඔහු දන්නවා කණ්ඩායමේදී කතා කළයුත්තේ මොනවාද පක්ෂ නායකයින් ඉදිරියේ කතා කළයුත්තේ මොනවාද ඒ වගේම ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළයුත්තේ මොනවාද, නොකළ යුත්තේ මොනවාද කියන එක පිළිබදව අවබෝධයකින් යුක්තව කටයුතු කළා. සමහරු දේශපාලනික වශයෙන් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලල කටයුතු කරන්න අපොහොසත්.
ඔවුන්ට විවේචනය කරන්න පුළුවන්. හැම කටයුත්තම විවේචනය කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. ඔවුන්ට වගකීමක් භාරදුන්නම ඒ වගකීම කරන්න පුළුවන්කමක් නැති බව ඉතිහාසයේ පෙන්නල තියෙනවා.
ඒ නිසා අපිට අමාරු කාලයක් තියෙන්නේ. ඒ අමාරු කාලය පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ඔබට ලැබිය යුතු සියළු දේ ලබාදෙනවා. අපිට හැකි හැම දෙයක්ම ලබාදෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේදී කියනවා.
එනිසා සහෝදරවරුනි,
අද අපිට ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්‍රශ්න, ඒ තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙලකට යන්න කටයුතු කරනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කළ යුතුව තියෙනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ,පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත,කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු මහජන නියෝජිතයෝ සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

Post Views: 7
Previous Post

මොස්කව් – කොළඹ සෘජු ගුවන් ගමන් නතර නොකරන්න – රුසියානු හිටපු තානාපති උදයාංග

Next Post

තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට

editor

editor

Next Post

තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

6 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

6 August 2025
වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

5 August 2025
ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

5 August 2025

Recent News

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

6 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

6 August 2025
වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

වැඩි ඡන්දයෙන් දේශබන්ධු ධුරයෙන් ඉවතට

5 August 2025
ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

ජාතික ආර්ථික ඉලක්ක අවදානම්!

5 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

ළූණු මතුපිට කළු පාටට තියනවා නම් මේ ගැනත් දැනගන්න

6 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

6 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved