• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය සරසවිය තුළ කොටියන් ගැවසෙයි

සිසුන් සහ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක උපදෙස්

8 March 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය සරසවිය තුළ  කොටියන් ගැවසෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කොටියන් ගැවසෙන බවට වාර්තා වීමත් සමඟ සිසුන්, ආචාර්යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය වෙත විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු 4 වැනිදා පැවැති සරසවි ආරක්ෂක කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව උපකුලපති කාර්යාලය මගින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
පවතින තත්ත්වය පිළිබඳව වාර්තා වන කරුණු මෙසේය. සරසවි පරිශ්‍රයේ ස්ථාන කිහිපයකදීම කොටියන් දැක ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, සත්ව වෛද්‍ය පීඨයට අයත් අභ්‍යාස ගොවිපළේ (Veterinary Teaching Farm) සිටින සතුන්ට කොටියන් පහර දී ඇති බව ද තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සරසවි පරිශ්‍රය තුළ ගමන් කිරීමේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස පාලනාධිකාරිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම අලුයම කාලයේ, සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී තනිව ගමන් කිරීමෙන් වළකින ලෙසත්, කිසියම් ස්ථානයකදී කොටියෙකු දුටුවහොත් ඒ පිළිබඳව වහාම විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය වෙත දැනුම් දෙන ලෙසත් උපදෙස් දී තිබේ. සත්ව වෛද්‍ය පීඨයේ ගොවිපළ අවට සහ ඒ අසල ඇති ප්‍රදේශවල ගමන් කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 3
Previous Post

රට හුණ්ඩුවක් වගේ පේන්නේ ජනාධිපතිගේ පෞද්ගලික දුර්වලතා නිසා

Next Post

ඊශ්‍රායල රෝහල් යුද පිටියක් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායල රෝහල් යුද පිටියක් වෙයි

ඊශ්‍රායල රෝහල් යුද පිටියක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
අල්ලස් ලබාදීමට තැත් කළ  පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

අල්ලස් ලබාදීමට තැත් කළ පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

3 April 2026
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved