• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට හුණ්ඩුවක් වගේ පේන්නේ ජනාධිපතිගේ පෞද්ගලික දුර්වලතා නිසා

උදය ගම්මන්පිල

8 March 2026
in දේශීය, පුවත්
රට හුණ්ඩුවක් වගේ පේන්නේ ජනාධිපතිගේ පෞද්ගලික දුර්වලතා නිසා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාව “හුණ්ඩුවක්” ලෙස හැඳින්වීම දැඩි ලෙස විවේචනය කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (08) අදහස් දැක්වීය. ඔහු පවසන්නේ රට කුඩා බව හැඟෙන්නේ රටේ ප්‍රමාණය නිසා නොව, ජනාධිපතිවරයා සතු පෞර්ෂත්වය, දැනුම සහ ප්‍රකාශන හැකියාව පිළිබඳ පවතින දුර්වලතා නිසා බවයි.
ජාත්‍යන්තර සමුළුවලදී රාජ්‍ය නායකයෙකු ලෙස අනුර දිසානායක මහතාව ගණන් නොගැනීමට හේතුව ඔහුගේ සන්නිවේදන හැකියාවේ පවතින ගැටලුවක් බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. මීට පෙර සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදිරගාමර් සහ රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සිය පෞර්ෂය හරහා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ඉතා ඉහළින් ඔසවා තැබූ බව ඔහු සිහිපත් කළේය.
දත්ත අනුව ශ්‍රී ලංකාව ලොව රටවල් අතර මානව සංවර්ධනයෙන් 78 වන ස්ථානයේත්, විශාලත්වය අනුව 120 වන ස්ථානයේත් පසුවන බැවින් රට කිසිසේත්ම “හුණ්ඩුවක්” ලෙස හැඳින්විය නොහැකි බවත්, ජනාධිපතිවරයා එසේ පවසන්නේ තමන්ගේම පෞර්ෂය පිළිබඳ පවතින හීනමානය නිසා බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

Next Post

පේරාදෙණිය සරසවිය තුළ කොටියන් ගැවසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණිය සරසවිය තුළ  කොටියන් ගැවසෙයි

පේරාදෙණිය සරසවිය තුළ කොටියන් ගැවසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

29 April 2026
ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

ඉරාන් වික්‍රමරත්න සජබ සියලු තනතුරුවලින් ඉවත් වෙයි පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් තීරණයක්

29 April 2026
ලංගම රියදුරෙකුට ඇතිවූ හෘදයාබාධයක් නිසා  බස් රථය පාලනයෙන් ගිලිහෙයි විශාල අනතුරක් නූලෙන් වැළකේ

ලංගම රියදුරෙකුට ඇතිවූ හෘදයාබාධයක් නිසා බස් රථය පාලනයෙන් ගිලිහෙයි විශාල අනතුරක් නූලෙන් වැළකේ

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙවර යල කන්නයේදී  කිසිදු පොහොර හිඟයක්  ඇති නොවන බවට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

මෙවර යල කන්නයේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්

29 April 2026
කොළඹ තදාසන්න  විදුලි දුම්රිය සේවාව  ලබන වසර මුලදී ඇරඹේ

කොළඹ තදාසන්න විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ඇරඹේ

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved