ඇඳිරි නීති කාලය තුළ දී රජයේ හා පෞද්ගලික ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඒ අනුව එම ඔසුසල් , සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන රාත්‍රී 7.00 දක්වා විවෘතව තැබෙනු ඇති.
Post Views: 0