27 April 2024
#දේශීය

ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබිමට අවසර

ඇඳිරි නීති කාලය තුළ දී රජයේ හා පෞද්ගලික ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව එම ඔසුසල් , සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන රාත්‍රී 7.00 දක්වා විවෘතව තැබෙනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *