• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ළඟදීම බස්රථවල ගෙවීම් සඳහා Prepaid Travel Card

9 June 2020
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

දැනට පවතින කොවිඩ් 19 නිසා මුදල් පරිහරණයේ දී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේ දී ඉන් සිදුවිය හැකි බලපැම වැඩි බව පෙනී ගොස් තිබේ.

එම නිසා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය. ඊයේ (08) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම මෙම කාඩ්පත දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබීය.

පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබා දීම සම්බන්ධව පුද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය.

මෙම Travel Card පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වනවිට මෙම කාර්ඩ් පත අප රටේ මගීන්ගේ පරිහරණය සඳහා හඳුන්වා දීමට සූදානම් බවයි.

Post Views: 4
Previous Post

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපතිගේ අවධානය

Next Post

මහමැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කරයි

editor

editor

Next Post

මහමැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පුරප්පාඩු සඳහා  නව පත්වීම් ප්‍රදානය කෙරේ

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

7 April 2026
ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා  කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක්  හඳුන්වා දෙයි

ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක් හඳුන්වා දෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved