• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි

15 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමර්ශනය ලක් කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවුසවේ අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විදුලි උත්පාදනය පිළිබඳ සාකච්ඡාවේ දීය.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරන බවයි.

අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ගැනීම රජයේ අරමුණ වන අතර එහි පළමු අදියර යටතේ මන්නාරම දූප‍තේ ස්ථාපිත සුළං බලාගාර පද්ධතිය මෙගා වොට් 30ක ධාරිතාවක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසිය.

2021 අවසන් වන විට එම ධාරිතාව මෙගා වොට් 100 දක්වා වැඩි කරන අතර චූන්නාක්කම් සහ පුනරින් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ද සුළං බලාගාර ඉදි කරන අතර සූර්ය බලයෙන් සහ ස්වභාවික වායු යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසිය.

ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමේ දී පෞද්ගලික ව්‍යවසායකයන්ට ඇති වන බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරි ගැන්වීම් රජය මගින් ලබාදිය යුතුයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. සෙසු ආයතන මගින් පූර්ව අනුමැතිය ගෙන ආයෝජකයන්ට දීමේ වගකීම විදුලිබල අමාත්‍යාංශයට පැවරිණ.

ආයෝජන මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යාංශය එක්ව ආයෝජන අවස්ථා හඳුනාගෙන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයැයි ද රාජපක්ෂ මහතා පැවසීය.

සූර්ය කෝෂ මාර්ගයෙන් බලශක්තිය නිෂ්පාදනය සැලසුම් කිහිපයක් යටතේ සිදු කෙරේ. සමෘද්ධි පවුල් ලක්ෂයක් හඳුනාගෙන නිවාස වහල මත සූර්ය කෝෂ ඉදිකර ඔවුන්ට ආදායමක් හිමිවන සේ එක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ. ඒ සඳහා
නිවසකට වැය වන රුපියල් ලක්ෂ 08ක මුදල රජයෙන් දැරිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතනවල සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය

Post Views: 8
Previous Post

සායනික තහවුරුවකින් තොරව ඖෂධ ගැනීම අහිතකරයි – රාජ්‍ය ඇමැති සුදර්ශනි

Next Post

ආණ්ඩුව මිත්‍යාව ඔස්සේ ජනතාව රවට්ටනවා – උලපනේ සුමංගල හිමි

editor

editor

Next Post

ආණ්ඩුව මිත්‍යාව ඔස්සේ ජනතාව රවට්ටනවා - උලපනේ සුමංගල හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
20 වැනිදා සඟ සමුළුව සංවිධානය වෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ගතවෙති!

20 වැනිදා සඟ සමුළුව සංවිධානය වෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ගතවෙති!

18 February 2026
බුත්තල නිවෙසේ ගින්නෙන්  පිළිස්සුණු මව මියයයි

බුත්තල නිවෙසේ ගින්නෙන් පිළිස්සුණු මව මියයයි

18 February 2026
ජයෆ්ලාවා සමඟින් ශ්‍රී ලංකාව  නැෂනල් ජියෝග්‍රැෆික් හි ප්‍රධාන වේදිකාවට

ජයෆ්ලාවා සමඟින් ශ්‍රී ලංකාව නැෂනල් ජියෝග්‍රැෆික් හි ප්‍රධාන වේදිකාවට

18 February 2026
BBL ආරම්භක තරගය  ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම්

BBL ආරම්භක තරගය ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

20 වැනිදා සඟ සමුළුව සංවිධානය වෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ගතවෙති!

20 වැනිදා සඟ සමුළුව සංවිධානය වෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ගතවෙති!

18 February 2026
බුත්තල නිවෙසේ ගින්නෙන්  පිළිස්සුණු මව මියයයි

බුත්තල නිවෙසේ ගින්නෙන් පිළිස්සුණු මව මියයයි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved