• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනයට සවුදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

14 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ්ට (Faisal bin Farhan Al Saud) පවසයි.

සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ්ගේ අවධානයට යොමු වූ අතර ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ සවුදි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බව පැවසීය.

දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි ද සාකච්ඡාවට ලක් කෙරිණ.

ශ්‍රී ලංකාවේ සවුදි අරාබි තානාපති අබ්දුල් නසීර් අල් ෆර්හාත්, සවුදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල් රහමන් අල්දාවූඩ්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඔගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

රත්න පොත් ශිල්පය පිහිටන්න නවමු ආරයකින්

Next Post

මෙරට රෝහල් 55 ට සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබා දෙයි

editor

editor

Next Post

මෙරට රෝහල් 55 ට සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved