• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියඹලාපිටිය ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

6 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමටත් ඔවුන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් තීරණය කර තිබිණ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව ඉදිරියට රැගෙන යා යුතුව තිබේ. එම නිසා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීමට රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කර ඇති ලිපිය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොටුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව දැන්වීය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාව මත, ඉදිරියටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා විසින් සඳහන් කරනු ලැබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

රාජ්‍ය ආයතනවල වැඩ අතරමඟ

Next Post

ජනාධීපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නෑ – ඇමැති ජොන්ස්ටන්

editor

editor

Next Post

ජනාධීපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නෑ - ඇමැති ජොන්ස්ටන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved