අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් කොට නොමැති බවත් මෙය රජය ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්රණයක කොටසක් බව අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කෙරේ.