• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසිම දේකට හැර රාජ්‍ය නිලධාරීන්ට විදේශ සංචාර තහනම් අමාත්‍ය චන්දන අබයරත්නගෙන් දැඩි නියෝගයක්

7 June 2026
in දේශීය, පුවත්
හදිසිම දේකට හැර රාජ්‍ය නිලධාරීන්ට විදේශ සංචාර තහනම් අමාත්‍ය චන්දන අබයරත්නගෙන් දැඩි නියෝගයක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ඉතාමත් හදිසි මෙන්ම අත්‍යවශ්‍යම කරුණකදී හැරෙන්නට, රාජ්‍ය අංශයේ සේවකයන්ට එක දිගට විදෙස් සංචාර සඳහා අවසර ලබා නොදෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් සියලුම ආයතන ප්‍රධානීන්ට නියෝග කර තිබේ.
යම් යම් ආයතන ප්‍රධානීන් විසින් තමන්ට හිතවත් පිරිස් වෙත පමණක් මෙලෙස නිරන්තරයෙන් විදේශ සංචාරක අවස්ථා සලසා දෙන බවට අමාත්‍යවරයා වෙත තොරතුරු ලැබී ඇති අතර, මෙම දැඩි පියවර ගෙන ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
මේ අතර, පාර්ලිමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන් ඉතා කෙටි කාල පරාසයන් තුළ අවස්ථා කිහිපයකදීම විදේශගත වී ඇති බවට එහි සෙසු සේවකයෝ චෝදනා කරති. එකම පිරිසකට පමණක් මෙලෙස වරප්‍රසාද හිමිවීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ද ඔවුහු පවසති.
කෙසේ වුවද, මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උසස් නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, විදේශීය පුහුණු වැඩසටහන් සහ අධ්‍යයන සැසි සඳහා නිලධාරීන් තෝරා ගනු ලබන්නේ සේවයේ ස්වභාවය හා කාලීන අවශ්‍යතාවන් මත පදනම්ව පමණක් බවයි. එහිදී කිසිදු අයුරකින් පෞද්ගලික හිතවත්කම් සලකා නොබලන බව ද ඔහු අවධාරණය කළේය.
රටේ පවතින මූල්‍ය හා ආර්ථික වටපිටාව සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර සීමා කිරීමට රජය මීට පෙර ද උපදෙස් දී තිබුණි.
Post Views: 15
Previous Post

ඉන්ධන සහ විදුලි පිරිවැය දරාගත නොහැකිව දේශීය ව්‍යවසායකයන් රට හැර යන ලකුණු

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් ගුවන් යානා ඇණවුම් කල් දැමීම මැද පෙරදිග ගුවන් සේවාවලට අවාසිදායක බව IATA පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

25 August 2026
මේක විහිළුවක් නෙවෙයි!

මේක විහිළුවක් නෙවෙයි!

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved