• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උද්ඝෝෂණ වලින් ප්‍රශ්ණ විසදන්න බෑ – ඇමැති කෙහෙලිය

9 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උද්ඝෝෂණ වලින් වැඩ කළ නොහැකියි යන ප්‍රතිපත්තියේ තමා සිටින බවත්, ප්‍රශ්ණ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන් සදහා එක්වෙමිනි.

ඒ අනුව ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ මැදගොඩ කළුවාන දීඇල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පසුගියදා ආරම්භ කළ අතර, මෙම මාර්ගයේ සංවර්ධන ව්‍යාපෘති පිරිවැය මිලියන 89.6 කි. කිලෝමිටර් 4.5 ක දුරකින් යුතු මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු මාස 05 ක කාලයක් තුල අවසන් කිරිමට නියමිත අතර, කුඩා පාලම් සංවර්ධනය කිරීමේ රජයේ සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ මැදගොඩ කළුවාන ජම්බුගහමුල පාලමේ ඉදිකිරිම් වැඩකටයුතු ද මෙහිදී ආරම්භ විය. ඉතා කෙටි කාලයක් තුල අවම පිරිවැයකින් හා ඉංජිනේරුවරුන්ගේ තත්ත්ව සහතිකයන් යට‌තේ මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් මේ වනවිට දෛනිකව විවිධ වෘත්තීය කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු විසදීමට කටයුතු සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “මේ රටේ සියයට 85 කට වඩා ග්‍රාමීය ජනතාවක් ජීවත් වෙනවා. රජයේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය සංවර්ධනය පිළිබදව බොහොම පැහැදිලිව සදහන් කර තිබෙනවා. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකව බ්ම් මට්ටමෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජය සකස් කර තිබෙනවා. මාර්ග පද්ධතියේ මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමට පියවර ගැනීමේ දී බොහෝ දෙනෙකු එය හාස්‍යයට ලක් කළා. නමුත් අපට ලෝක බැංකුවෙන් මාර්ග පද්ධතිය සංවර්ධනයට ඩොලර් මිලියන 500 ක මුදලක් ලබාගැනීමට හැකිව තිබෙනවා. ඒ් අනුව අද රට පුරා මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. සම්ප්‍රධායානුකූලව මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් වුවත් ඉන් සියයට 50 ක් ක්‍රියාත්මක නොවී අවසානයේ මැතිවරණ ප්‍රකාශනයක් පමණක් වන බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා රජය මැතිවරණ ප්‍රකාශනය සැකසීමේ දී ඒ් පිළිබදව අවධානය යොමු කළ බවත්, රටෙහි මාර්ග පද්ධතිය විධිමත් ලෙසින් සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් බවද අමාත්‍යවරයා පැවැසිය.

සෞඛ්‍ය අමාත්‍ය ඡ්‍යෙෂ්ඨ උපදේශක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනපති කහගල සීලානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර, තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්.ආර්.බී.සමරකෝන්, එහි වැඩබලන සභාපති උපාලි කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Post Views: 1
Previous Post

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ

Next Post

සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට ජනපතිගේ එකඟත්වය

editor

editor

Next Post

සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට ජනපතිගේ එකඟත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved