• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සියළු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙන්න – ජනපති

12 May 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපතිවරයා විසින් විමසුමට ලක් කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලය ඔස්සේ ද දැකගැනීමට පිළිවන. වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කර ගනී.

ගුවන් ගමන් හා රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ සිට විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, ආදායම් බදු සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු අවස්ථා රැසකදී ඉදිරිපත් කළයුතු ජීව තොරතුරු එහි ඇතුළත් කොට තිබේ.

අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරුන් වන වරුණ ධනපාල හා යූ.කේ. බණ්ඩාර , ආගමන, විගමන පාලක වී.බී. සරත් රූපසිරි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ, තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් යන මහත්වරු එක්ව සිටියහ.

 

 

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

රට රකින්න ජනපති නිවැරදිව කටයුතු කරන බව ලාන්සා කියයි

Next Post

ජනතා දායකත්වය සතුටු දායක නෑ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

editor

editor

Next Post

ජනතා දායකත්වය සතුටු දායක නෑ - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරලා – සැබෑ කතාව එළියට

චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරලා – සැබෑ කතාව එළියට

13 October 2025
චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

13 October 2025
2030 දී වෙන්න යන භයානකම දේ

2030 දී වෙන්න යන භයානකම දේ

13 October 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

13 October 2025

Recent News

චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරලා – සැබෑ කතාව එළියට

චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරලා – සැබෑ කතාව එළියට

13 October 2025
චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

13 October 2025
2030 දී වෙන්න යන භයානකම දේ

2030 දී වෙන්න යන භයානකම දේ

13 October 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

13 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරලා – සැබෑ කතාව එළියට

චාමර රණවකව ගුවන්යානයෙන් ඉවත් කරලා – සැබෑ කතාව එළියට

13 October 2025
චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

13 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved