• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකු නියෝජිතයින්ගේ නිරීක්ෂණයට

30 October 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා යැයි විශ්වාස කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකු නියෝජිතයින්ගේ නිරීක්ෂණයට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” විදේශීය ධීවරයන්ට අපේ මුහුදු සීමාවේ මසුන් මැරීමේ කටයුතු සඳහා බලපත්‍රයක් ලබා දී නෑ, බලපත්‍රයක් දීමේ අවශ්‍යතාවකුත් නෑ, මම හිටපු ධීවර අමාත්‍යයවරයා විදිහට මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න වැඩපිළිවෙලක් මම සකස් කළා, අනවසරයෙන් කරන කටයුත්තට අවසරයක් දීමේ අවශ්‍යතාවක් තියනවා කියලා මම හිතන්නේ. මේ පිළිබඳව සාකච්ජාවක් කරලා එකඟතාවකට ඒම හොඳයි, කොහොමත් ඒ ගොල්ල මත්ස්‍යයින් ඇල්ලීම කරනවානේ, ඒක නීති විරෝධී ආකාරයෙන් කරන්නේ පරිසරයටත්, පොළවටත් හානී වන විදිහට නමුත් ඒ අයට බලපත්‍රයක් දීම පිළිබඳව තවම අවසන් එකඟතාවකට ඇවිල්ලා නෑ,ඉල්ලීමක් විතරයි ඇවිත් තියෙන්නේ. වතු කම්කරුවන්ට සාධාරණයක් වෙන්න ඔ්න කියන මතයේ මම ඉන්නවා, කර්මාන්තයත් කඩා නොවැටී එම කර්මාන්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තියෙනවා.තේ කර්මාන්තය කඩා වට්ටාගෙන පඩි වැඩි කිරීමෙන් තේරුමක් නෑ, දෙගොල්ල එක්ක සාකච්ජා කරලා සාමූහික තීන්දුවක් ගැනීමයි වැදගත් වෙන්නේ.ඉදිරියේදී ඒ සාකච්ජාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වස‌රේ පළමු වතාවේ විදුලි බිල වැඩි වුණා, දෙවැනි වතාවේ අඩු වුණා, දැන් තුන්වැනි වතාවේ නැවත විදුලි බිල වැඩි වීමක් තියෙනවා, කාටවත් මේ වැඩි වීම හොඳයි කියලා කියන්න පුලුවන්කමක් නෑ, මේ ජීවන තත්වය අමාරුයි, මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ.නමුත් වෙන විසඳුමක් නැති නිසා තමයි මේ තත්වයට ඇවිත් තියෙන්නේ.ඉදිරියේදී ඒ සඳහා ජනතාවට කුමන ආකාරයෙන් හෝ සහනයක් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, මම විශ්වාස කරනවා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.රටේ මූල්‍ය තත්වය පිළිබඳවත් අපි දන්නවා, ආර්ථිකය පිළිබඳවත් අපි දන්නවා, ඒ තත්වය තුළ වුණත් මේ වසරේ අපිට උදව් කළා, වගේම මහා භාණ්ඩාගාරයත් ජනාධිපතිතුමත්, ලබන වසරේදීත් ඒ උදව්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය රජයේ සේවකයින්ට හා අනෙක් අයටත් යම් සහනයක් ලබා දීම ගැන අවධානය යොමු කරලා තියෙනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 2
Previous Post

අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පොහොට්ටුව ලැස්තියි !

Next Post

කොළඹ මහනගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇති කඹ ඇදිල්ල නතර කරන්න – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

කොළඹ මහනගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇති කඹ ඇදිල්ල නතර කරන්න - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved