• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂවරුන්ට මේ රටේ අර්බුධ විසදන්න පුළුවන් – ඇමැති ගාමිණි

8 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජපක්ෂවරු මේ රට ආරක්ෂා කරපු නායකයෝ හැටියට ලබන මැයි මාසය වන විට පවතින අර්බුදයන් සමතයකට පත් කරාවි යැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රටේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කරන හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්, “විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරලා අද මේ මොහොත වන කොට ඒ අය වර්ජනය අවසන් කරලා පාර්ලිමේන්තුවට ඇවිත් සිටිනවා. ඒ වගේම කොවිඩ් අර්බුදය නිසා ලෝකයේ ආර්ථිකය විශාල අර්බුදයකට පත්වෙලා තිබෙනවා. ලංකාවත් ඒකට බරපතල ලෙස මුහුණ දෙන තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ එක්කම විදුලි අර්බුදය නිසා විශාල විදුලිය කඩා වැටිමකට ගිහිල්ලා යම්තම් ඒක සමතයකට පත්වෙලා අද රටේම විදුලිය ලබාදෙන්න පුළුවන් තත්වයකට පත්වෙලා සිටිනවා. අපි ඊයේ වෙනකොට ජනාධිපතිතුමා මැදිහත්වෙලා වෘත්තිය සමිති එක්ක එකඟතාවයකට පැමිණියා කිසිම ප්‍රශ්නයක් නැතිව අඛණ්ඩව විදුලිය ලබා දෙන්න කියලා. මොකද අපි රජයක් හැටියට මේ රජය බලයට පත්වෙනකොට අපි කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ මේ වගේ කොවිඩ් අර්බුදයක් මේ රටට මතුවෙයි කියලා. අද මේ කොවිඩ් තත්වය නිසා ලෝකයම ආර්ථික අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. නමුත් අපි රජයක් හැටියට විවිධ ප්‍රශ්න පැමිණියත් ඒ හැම එකකටම මුහුණදිලා කටයුතු කරනවා. දැන් පොහොර ප්‍රශ්නයක් මතු වුණා මේ වන විට කාබනික පොහොරත්, අනෙකුත් පොහොර වර්ග දිලා සෑහෙන ප්‍රමාණයකට ප්‍රශ්නය සමතයකට පත්වෙලා තිබෙනවා. ඒ එක්කම ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ ප්‍රධාන විදුලි මාර්ගවල කඩා වැටීමක් ඇති වුණා. නමුත් අපිට පුළුවන් කමක් ඇතිවුණා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු මැදිහත්වෙලා එය සමතයකට පත්වුණා. නමුත් ගිය සතියේ දවල් කාලයේ කඩා වැටුණා. එය නිවැරදි කරන්න අපිට ටික කාලයක් ගියා. අපේ ගල් අඟුරු බලාගාරයත් නඩත්තු කටයුත්තකට නවත්තපු නිසයි. අද එය සම්පූර්ණයෙන් කරලා ස්ථිරසාරව විදුලි කඩාවැටීමක් නැතිව මේ රට ගෙනියන්න පුළුවන් තත්වයකට පලත්වෙලා තිබෙනවා. ඇපි රජයක් හැටියට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා මේ සෑම අර්බුදයකටම මුහුණදිලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරනවා. ඒ එක්කම අපි අයවැය ලේඛනයෙන් මේ රටේ ව්‍යවසායකයින් නඟා හිටවන්න විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා.මෙයින් අපි බලාපොරොත්තු වන්නේ ආර්ථිකය කඩා වැටි සිටින ජනතාවට ශක්තිමත්ව ස්වයං රැකියා ආරම්භ කරලා කටයුතු කරන්න. අපි මේ වගේ වැඩපිළිවෙළකට යනවිට වගකිවයුතු විපක්ෂයක් හැටියට මේ අර්බුදය වෙනුවෙන් ප්‍රයෝජන ගන්න උත්සහ කරනවා මිසක් රටේ දියුණුව පිළිබඳව මතයක් ප්‍රකාශ කරන්නේ නැති එකට අපි කනගාටුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් ශක්තියක් තිබෙනවා මේ රට ගොඩඟන්න.‍ රාජපක්ෂවරු මේ රට ආරක්ෂා කරපු නායකයෝ හැටියට කටයුතු කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ලබන මැයි මාසය වන විට මේ අර්බුදයන් සමතයකට පත් කරයි කියලා. අපි ඉතාමත් සතුටු වෙනවා මේ මොහොතෙදිත් මේ දුෂ්කර අවස්ථාවලදි රටේ ජනතාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැතිතුමාත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාත් කරන ක්‍රියාවන් අපි අගය කරනවා වගේම ඒ සඳහා ස්තූතිය ප්‍රකාශ කරනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

ගුරු සේවය සංවෘත සේවයක් කිරීමේ, පළමු කෙටුම්පත සාකච්ඡා කර අවසන් – අධ්‍යාපන ඇමති දිනේෂ්

Next Post

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් – විපක්ෂ නායක

editor

editor

Next Post

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් - විපක්ෂ නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved