• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධනයට ඉදිරි දෙවසර තුල කඩිනම් සැලසුම් – අගමැති

6 August 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මඩකලපුව දිස්ත්‍රික්කය කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලින් සමන්විත නිසා ඉදිරි දෙවසර සඳහා දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන යටතේ ඊයේ (04) දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්විමට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” මඩකලපුව කියන්නේ බහු පාර්ශවීය සංවර්ධනයක් සිදුවිය යුතු පුළුල් අවකාශයක් සහිත දිස්ත්‍රික්කයක්. මඩකලපුව දිස්ත්‍රික්කය කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලින් සමන්විත නිසා ඉදිරි දෙවසර සඳහා දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නවා. ඒ සදහා සඳහා රාජ්‍ය නිලධාරීන් විශේෂ අනුග්‍රහයක් දැක් විය යුතුයි. පසුගිය සමයේ පැවති අර්බුදකාරී සමයේ දාහතර ලක්ෂයක් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව විදේශීය සහ දේශීය ආර්ථික විශේෂඥයන් පවසද්දී වුවත් කිසිදු අඩුපාඩුවක් නැතුව පසුගිය දෙවසරේ සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් නිසි පරිදි ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා.රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. ආණ්ඩුකාර තුමා සහ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් අගය කරන අතරම ඔවුන් පෙන්වා දුන් ගැටලු විසඳීමට පියවර ගන්නවා. කෘෂිකාර්මික අංශයෙන් පැනනැගුනු ගැටලු ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන් ගොවීන්ට, කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය නසීර් අහමඩ්, ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, රාසමානික්කම් චාණක්‍යම්, ගෝවින්ද කරුණාකරන්, යදාමිණී ගුණවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක, මඩකලපු දිසාපති කලමාතී පත්මරාජා ඇතුළු නිලධාරින් සහ සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 8
Previous Post

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට

Next Post

Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව මාතලේදී විවෘත කෙරේ

editor

editor

Next Post

Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව මාතලේදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved