• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් නිරෝධායන මධ්‍යස්ථාන කරන බවට පලවන වාර්තා පදනම් විරහිතයි – ආරක්ෂක ලේකම්

30 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනය කළේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රජයේ පාසල් භාවිතා කර ඇති බවට ඇතැමුන් සිදු කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටි බවයිත එසේම හමුදා සාමාජිකයින් නිරෝධායනය කිරීම සඳහා කිසිදු පාසලක් භාවිතා කර නොමැති නමුත් අතිරේක කඳවුරු ලෙස පාසල් යොදා ගන්නා බවයි.

එසේම ත්‍රිවිධ හමුදාවන්ට ඔවුන්ගේ කඳවුරු වෙත කැඳවීම සඳහා සියලු නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කරන ලෙස අප නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ කඳවුරු වෙත වාර්තා කල බව ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේය.

අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට උපදෙස් දී ඇත්තේ සොල්දාදුවන්, නාවිකයින් සහ ගුවන් භටයින්ගේ සනීපාරක්ෂාව පවත්වා ගනිමින් නවාතැන් ගැනීමට තරම් ඉඩකඩ අදාළ කඳවුරුවල නොමැති බැවින් කොරෝනා වෛරසය පැතිරීම වලක්වා ගැනීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම වැදගත් වන නිසා ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව පාසල්වල නවාතැන් ලබාදීමට කටයුතු කරන ලෙස බව ආරක්ෂක ලේකම් පවසයි.

මෙරට තුල සෞඛ්‍ය බලධාරීන්ගේද සහාය ඇතිව ආරක්ෂක හමුදාවන් විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 54 ක් තිබුණි. අද වන විට නිරෝධායනයට භාජනය වෙමින් සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 3,292 ක් වන අතර අවසන් වෛද්‍ය පරීක්ෂණය සම්පූර්ණ කර නිරෝධායන සහතික ලබාගත් පුද්ගලයින් 4,526 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානවලින් තම නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

“කොරෝනා වෛරස් ආසාදිත බවට සැක කෙරෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ. පාසැල්වල නවාතැන් ගෙන සිටින අය මුහුණු ආවරණ පමණක් පැළඳ සිටින නමුත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිත ඇදුම් හා උපකරණ පැළඳ සිටිනවා.” යැයි පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම සදාචාරාත්මකව නිවැරදි නොවන බැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එවැනි නොමඟ යන සුළු ප්‍රකාශ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 1
Previous Post

කෝවිඩි ආසාධිතයන් 630යි – හෙට සිට දිවයිනටම ඇඳිරි නීතිය

Next Post

උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙබ් අඩවියක්

editor

editor

Next Post

උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙබ් අඩවියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025

Recent News

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved