• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉල්ලීම් නිහඩයි. එළඹෙන 24 සහ 25 දෙදින වර්ජනයක්

17 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් පිළිබදව වෛද්‍ය අමාත්‍යාංශයක් සේ ක්‍රියාකරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව ලබන 24 සහ 25 දෙදින වර්ජන ක්‍රියා මාර්ගයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසයි.

එම සංවිධානය පවසා සිටිනේ සිය ඉල්ලීම් නොලැබුණහොත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින් පනස් දහසක් පමණ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

එම ඉල්ලීම් වන්නේ මෙසේය

1. වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම
2. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම
3. වෛද්‍ය පරිපාළණයකට සීමා වී අති “සෞඛ්‍ය කළ කළමනාකරණය” සෞඛ්‍ය පරිපාළණ සේවාවක් බවට පත් කිරීම.
4. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල DAT දීමනාව වහා ලබා දීම
5. අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම
6. මාණ්ඩලික සේවා තත්වය, 5/7 උසස් වීම් වලට අදාල චක්‍රලේඛ වහා නිකුත් කිරීම
7. සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම

Post Views: 6
Previous Post

මෙරට විදුලි උත්පාදනයට යොදාගත හැකි ලාභදායි ක්‍රමවේදයන් පිළිබඳව රුසියානු රජයේ අවධානය

Next Post

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය විවෘත වේ

editor

editor

Next Post

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථානය විවෘත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ට බදුත් අකුලන් අවසන් ගමන් යන්න වෙයිද?

ට්‍රම්ප්ට බදුත් අකුලන් අවසන් ගමන් යන්න වෙයිද?

18 July 2025
ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්නවාද ? නැද්ද? සාකච්ඡාව අද

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්නවාද ? නැද්ද? සාකච්ඡාව අද

18 July 2025
තවත් වෙඩි තැබීමක්

තවත් වෙඩි තැබීමක්

18 July 2025
උදේම ලැබුණු අවාසනාවන්ත ආරංචි

උදේම ලැබුණු අවාසනාවන්ත ආරංචි

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ට බදුත් අකුලන් අවසන් ගමන් යන්න වෙයිද?

ට්‍රම්ප්ට බදුත් අකුලන් අවසන් ගමන් යන්න වෙයිද?

18 July 2025
ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්නවාද ? නැද්ද? සාකච්ඡාව අද

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්නවාද ? නැද්ද? සාකච්ඡාව අද

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved