• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා – ඇමැති රිෂාඩ්

16 August 2018
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප රටේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු – පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළධ පැවති ආසියානූ ශාන්තිකර කලාපීය ව්‍යවසායකත්ව 2018 සම්මාන උළෙලේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා මෙසේ පවසා සිටියේය ” මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජිත ආයතනය මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා මේ වන විට ඉතිහාසයේ පළමු වරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ප‍්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. අපගේ නෙඩා ආයතනය අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන්ම පෙනී සිටින රාජ්‍ය ආයතනයයි. එම නිසා ඔවුන් තම වගකීම ඉහළම මට්ටමින් ඉටු කරනවා. මෙම ප‍්‍රතිපත්තිය පුළුල් පරිසරයක් පුරා විහිදී පවතිනවා. එමගින් ඉහළ විභ්‍යතාවයකින් දියුණු කළ හැකි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සමූහයක් අවට පරිසරය, සුදුසුම නවීන තාක්ෂණය, ව්‍යවසායකත්ව සංස්කෘතිය සහ නිපුණතා සංවර්ධනය, මූල්‍යමය ප‍්‍රවේශය, වෙළෙඳපොළ පහසුකම් සැලසීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සම්පත් කාර්යක්ෂමතා ගවේෂණය හා සංවර්ධනය ප‍්‍රතිපත්ති රාමුවක් ඔස්සේ සිදු කරනවා. මෙම ප‍්‍රතිපත්තිය ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික දැක්මට අනුව සකස් කරන ලද එකක්. ඔහුගේ දැක්ම වන්නේ දේශීය ව්‍යවසායකයින් අන්තර්ජාතික වෙළෙඳපොළ කරා රැගෙන යාමට මාර්ගයක් ඇති කිරීමයි. ඒ සඳහා රජය ඔවුන්ගේ නිෂ්පාදන මට්ටම හා තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තියෙනවා. අප පසුගිය වසරේදී ප‍්‍රථම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ඉන්කියුබේටරය කුරුණෑගලදී විවෘත කරනු ලැබුවා. මේ නිසා මම අපගේ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සේවාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජනය ලබා ගන්නා ලෙසයි. එමගින් ඔබලාගේ ව්‍යාපාරයන් දියුණු කරගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අද සම්මානයට පාත‍්‍ර වුණු අපගේ ව්‍යවසායකයින් සියලූ දෙනාට මම සුභ පතනවා., අමාත්‍යවරයා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ආසියා ව්‍යවසායකත්වය සභාපති ඩාටෝ විලියම් නග් ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහත්වරුද සහභාගී විය.

Post Views: 1
Previous Post

ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති

Next Post

පොහොර දුෂණ වැඩිම අම්පාර , අඩුම යාපනයේ බව ඇමැති මහින්ද කියයි

editor

editor

Next Post

පොහොර දුෂණ වැඩිම අම්පාර , අඩුම යාපනයේ බව ඇමැති මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved