• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරායෙන් ගොඩබාන මිලට ජනතාවට ඉන්ධන ලබාදිය යුතුයි

සජිත් ප්‍රේමදාසගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

18 March 2026
in දේශීය, පුවත්
වරායෙන් ගොඩබාන මිලට ජනතාවට ඉන්ධන ලබාදිය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තෙල් මත පනවා ඇති වැට් බදු ඇතුළු අනෙකුත් බදු ඉවත් කර, වරායට ගොඩබාන මූලික මිලටම ජනතාවට ඉන්ධන ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පවතින ආර්ථික පීඩනය හමුවේ ජනතාවට සහනයක් සැලසීම රජයේ වගකීමක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේ දැනට රට සතු ඉන්ධන සංචිත ප්‍රමාණය සහ හදිසි අවස්ථාවකදී භාවිත කළ හැකි සංචිත පිළිබඳව සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙසයි. ගෝලීය වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් එය මෙරට උද්ධමනයට සහ ජාතික ආර්ථිකයට එල්ල කරන බලපෑම පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය සතුව ඇති ගණනය කිරීම් ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
වත්මන් QR කේත ක්‍රමවේදය තුළ පවතින ගැටලු හේතුවෙන් ඇතැම් වෘත්තීන්ට වෙන් කර ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා, විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි රජයේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද පැවසීය. විශේෂයෙන් රුසියාව වැනි රටවලින් සහන මිලට ඉන්ධන ලබා ගැනීමට රජය පියවර නොගන්නේ මන්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
ගෝලීය සැපයුම් දාමයන්ට බාධා එල්ල වන මෙවන් අවස්ථාවක, සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වී මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විධිමත් ක්‍රමෝපායික සැලැස්මක් සකස් කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

වී අස්වැන්න වියළා ගබඩා කර විකිණීමේ නව ක්‍රමවේදයක්

Next Post

පාසල් සිසුන්ට බදාදා දිනවල නිවසේ සිට අධ්‍යයන කටයුතු සඳහා විශේෂ පැවරුම් දෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මධ්‍යධරණී මුහුදේ  රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

18 March 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ  සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

QR කේතය නොමැතිව  අද සිට කිසිදු වාහනයකට  ඉන්ධන නිකුත් නොකරන බව  ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය  අවධාරණය කරයි

කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මධ්‍යධරණී මුහුදේ  රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

18 March 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ  සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved