• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් සිසුන්ට බදාදා දිනවල නිවසේ සිට අධ්‍යයන කටයුතු සඳහා විශේෂ පැවරුම් දෙන්න

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

18 March 2026
in දේශීය, පුවත්
පාසල් සිසුන්ට බදාදා දිනවල  නිවසේ සිට අධ්‍යයන කටයුතු සඳහා විශේෂ පැවරුම් දෙන්න
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන අර්බුදය හමුවේ නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනයක්ම පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එම දිනයන්හි සිසුන් නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම් සහ අභ්‍යාස ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.
අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා විසින් නිකුත් කරන ලද නව උපදෙස් මාලාවට අනුව පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක විය යුතු වැදගත් තීරණ කිහිපයක් මෙසේය
විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින කාලය සීමිත බැවින්, පාසල් පැවැත්වෙන කාලය තුළ බාහිර උත්සව හෝ අනවශ්‍ය වැඩසටහන් පැවැත්වීම සඳහා යොදා නොගත යුතුය
ඉන්ධන පරිභෝජනය අධික ලෙස සිදුවන රථ පෙළපාලි වැනි උත්සව සංවිධානය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ
පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම සහ දැනට සැලසුම් කර ඇති චාරිකා සඳහා සිසුන් සහභාගී කරවීම නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත
පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, තත්ත්වය යහපත් වූ පසු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා දෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 15
Previous Post

වරායෙන් ගොඩබාන මිලට ජනතාවට ඉන්ධන ලබාදිය යුතුයි

Next Post

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවකට මෙතෙක් තීරණයක් ගෙන නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවකට මෙතෙක් තීරණයක් ගෙන නැහැ

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවකට මෙතෙක් තීරණයක් ගෙන නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
ගල්අඟුරු වංචා චෝදනා

ගල්අඟුරු වංචා චෝදනා

17 April 2026
කුමාර ජයකොඩිගේ  ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved