• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවයි එජාපයයි ජාමේ බේරගන්න ගේමක් කරන්නේ – සජිත්

18 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇතැයි ද,ඒ දෙගොල්ල දැන් දෙකක් නෙමේ එකක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පවසා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

දැන් පොහොට්ටුවට තියෙන්නෙත්,එක්සත් ජාතික පක්ෂයට තියෙන්නෙත් ජාමේ බේරගන්න ගේමක් බව පැවසූ විපක්ෂ නායකවරයා ජාමේ බේරගන්න දෙගොල්ල එකට එකතු වෙන්න හදන බව කියා සිටියේය.

වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි බව කී හෙතෙම, ඒ ආකාරයෙන්ම මැතිවරණ වලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි යැයිද පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල් දාන්න ආණ්ඩුව දන්න කියන හැම කුමන්ත්‍රණයක් ම කරන බව කී විපක්ෂනායකවරයා, කිසිම හේතුවක් නැති උනොත් කාලගුණයේ ප්‍රශ්නයක් හරි කියා මැතිවරණය කල් දමනු ඇතැයි ද පැවැසීය.

ඩුප්ලිකේට් සන්ධාන වලට එකතුවෙලා රටම lost කරනවා වෙනුවට ඔරිජිනල් කණ්ඩායම එක්ක එකතුවෙලා ශ්‍රීලංකාව 1st කරමු යැයි ආරාධනා කරන බව ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය

Post Views: 1
Previous Post

අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නෙමෙයි – ඇමැති ප්‍රසන්න

Next Post

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් ගොවීන්ට බෙදා දෙයි – කෘෂිකර්ම අමාත්‍යංශය

editor

editor

Next Post

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් ගොවීන්ට බෙදා දෙයි - කෘෂිකර්ම අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved