20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.