27 April 2024
#දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *