• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දෙවන පූනර්ජනනීය බලශක්ති උද්‍යානය පූනරීන්වලදී කඩිනමින් ඉදිකරන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

14 December 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙගා වොට් 390 ක් ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා මෙරට ඉදිවන දෙවන පූනර්ජනනීය බලශක්ති උද්‍යානය පූනරීන් හීදී ඉතා කඩිනමින් ආරම්භ කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුනරීන් බලාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍යය නිළධාරීන් සමඟ සාකච්ජාවක් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදිය.

එහිදි පුනරීන් බලාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුනු අතර, ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් හා අදාළ ව්‍යාපෘති සිදු කිරීමේදී ප්‍රදේශයට ලැබෙන ප්‍රථිලාභ සම්බන්ධයෙන් හා මහජනතාව තුළ පවතින මතයන් සම්බන්ධයේන සාකච්ජාවට බදුන් විය.

සාකච්ඡාවෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ” මේ ව්‍යාපෘති ටික අපි පුනර්ජනනීය බලශක්ති උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන නිසා, ඉඩම් ලබා ගැනීම ඇතුළු අවශ්‍යය අවසර සුනිත්‍ය බලශක්ති අධිකාරියේන් ලබා ගත් පසු තමයි අපි මේ කටයුතු ආයෝජකයින්ට භාර දෙන්නේ,ඒ නිසා මේ අවසර ලබා ගැනීම් ඇතුළු රාජකාරී කටයුතු සඳහා යන කාළයට අමතරව මාස 06 – අවුරුද්දක් ඇතුලත මේ පුනරීන් බලාගාරය අවසන් කරන්න අපිට හැකියාව තියෙනවා. මේ සඳහා ආයෝජකයෝ අපි බලාපොරොත්තු වෙනවා.ලංකාව ඇතුළත හෝ පිටරට ඉන්න ඔ්නෑම ආයෝජකයෙකුට මේ සඳහා ආයෝජනය කරන්න ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙනවා.ඔ්නෑම අලුත් තාක්ෂණයක් ගමට එන කොට, ප්‍රදේශයකට එන කොට ග්‍රාමීය ජනතාව ටිකක් සැකෙන් බලන එක අපිට පිළිගන්න වෙනවා.ඒ පිළිබඳව අපි පුදුම වෙන්නේ නෑ,මේ නිළධාරීන්ට අපි ඡායා රූප වලින් පෙන්නුවා ඉන්දියාවේ ගමේ වගාවන් කරන ගමන් මේ සුළං බලාගාර පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා.ඒ නිසා මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට, ගව පාලනයට, ධීවර කර්මාන්තයට මේ බලාගාරය මගින් කිසිදු හානියක් සිදු වන්නේ නෑ. අපේ අවසන් අරමුණ වෙන්නේ විදුලි බලය අඩු මුදලට ලබා දීම, මන්නාරමේ මෙගා වොට් 100 හරහාත් ජාතික විදුලි බල පද්ධතියට විදුලි ඒකකයක් රුපියල් 10 කට වඩා අඩු මුදලකට අපිට එකතු කර ගන්න පුළුවන්කම ලැබෙනවා.පූනරීන් වලත් අඩු මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන ගමන් අවසානයේ අපේ ඉලක්කය වෙන්නේ සමස්ථ ජනතාවටම මේ පූනර්ජනනීය බලශක්තියේ එකතු වීමෙන් ලැබෙන ලාභය ජනතාව අතර බෙදා දීම තමයි.කෙටියෙන්ම කියනවා නම් විදුලි බිල අඩු කිරීම තමයි අ‌පේ බලාපොරොත්තුව යැයි පැවසීය.

මෙම අවස්ථාවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ආර් කේතීශ්වරන් මහත්මිය, සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් හේමන්ත සමරකෝන් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිළධාරීන් ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 8
Previous Post

පුරා වස්තු කැණිම් කල 6 දෙනෙකු අත්අඩංගුවට

Next Post

අනාගතය සුභ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව වෛද්‍ය හරිත කියයි

editor

editor

Next Post

අනාගතය සුභ නෑ - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව වෛද්‍ය හරිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved