<p style="text-align: justify;">දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස් ජනරාල් ධුරයට ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රෙස්කර මහත්මිය පත් කෙරේ. <!--more-->මෙම පත්කිරීම 2024.01.01 දින සිට ක්‍රියාත්මක වේ.</p>