27 April 2024
#දේශීය

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධුරයට සේපාලිකා චන්ද්‍රෙස්කර පත් කෙරේ

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස් ජනරාල් ධුරයට ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රෙස්කර මහත්මිය පත් කෙරේ. මෙම පත්කිරීම 2024.01.01 දින සිට ක්‍රියාත්මක වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *