27 April 2024
#දේශීය

ගාල්ලත් පොහොට්ටුවට – SLPP 7 යි SJB 2 යි

ඊයේ (05) පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ 

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය නිකුත්කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 430,334 (70.54%), සමගි ජනබල වේගය 115,456 (18.93%), ජාතික ජනබල වේගය 22,963 (4.91%) සහ එක්සත් ජාතික පක්ෂය 18,968 (3.11%) හිමිකර ගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන බෙදීගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට 7ක් සහ සමගි ජනබලවේගය ට 2ක් වශයෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *