27 April 2024
#දේශීය

මාතර දිස්ත්‍රික්කයේ නිල ප්‍රථිපලය- SLPP 6 යි SJB 1යි

ඊයේ (05) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේමාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. ඒ,

SLPP – 352,217

SJB – 72,740

JJB – 37,136

UNP – 7,631ක් වශයෙනි.

ඒ අනූව මාතර දිස්ත්‍රික්කයෙන්  පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.

වලංගු ඡන්ද සංඛ්‍යාව – 478,379

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 22,578

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 500,957

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 659,587

Leave a comment

Your email address will not be published. Required fields are marked *