• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩකයින් ඇපයට නොතියා ක්‍රීඩා සංගම් තුළ ගැටලු විසදාගන්න – අමාත්‍ය රොෂාන්

2 November 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩකයින් ඇපයට නොගෙන ක්‍රීඩා සංගම් තුළ ඇති නිළධාරීන්ගේ ගැටලු විසදාගන්න ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහත පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (01) දින ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ පැවැත්වීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වු බවත් ක්‍රීඩකයෙකුට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීමක් බව අමාත්‍යවරයා පැවසිය.

කවින්ද රන්සිළු ජයතිලක ක්‍රීඩකයා සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පිළිබඳව සංගමයේ සභාපතිවරයාගෙන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එහිදී , රන්සිළු ක්‍රීඩකයාට අහිමි වූ එම අවස්ථාව නැවත ලබා දිය යුතු බව පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ ජාත්‍යන්තර නීති රීති හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මීලඟ සෙනසුරාදා (05) නැවත පැවැත්වීමට උපදෙස් ලබා දෙන ලදි. මෙම තේරිම් තරගය පෙර තේරිම් තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකවන්ටද දැනුම් දෙන ලෙසත් අදාල තරගාවලි කාණ්ඩ යටතේ පැවැත්විය යුතු බවත් දන්වන ලදී. ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය යටතේ බර පන්ති 8 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සවි එසවීමේ ක්‍රීඩාවේ නියැලේ.

නොවැම්බර් 29 දින සිට දෙසැම්බර් 04 වන දින දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය හා දෙසැම්බර් 04 වන දින සිට දෙසැම්බර් 08 වන දින දක්වා ඩුබායිහි පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලිය සඳහා සූදානම් වීම, පුහුණුවීම් කටයුතු, තේරීම් තරග, වීසා පහසුකම් පිළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ සභාපති කපිල පෙරේරා යන මහත්වරු එක් වූහ.

Post Views: 2
Previous Post

අගමැති මාතලේ නාගොල්ලේ ආදර්ශ ගෙවත්තක් බලයි

Next Post

දේශපාලන ක්‍රියාකාරකම් සංචාරක ව්‍යාපාරයට බාධා නොවන අයුරින් සිදු කරන්න – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

දේශපාලන ක්‍රියාකාරකම් සංචාරක ව්‍යාපාරයට බාධා නොවන අයුරින් සිදු කරන්න - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයේම අවධානය දින ගත් ලෝකයේ ලොකුම කෞතුකාගාරය

ලෝකයේම අවධානය දින ගත් ලෝකයේ ලොකුම කෞතුකාගාරය

10 November 2025
තලාවේ බස් අනතුරෙන් එක් අයෙක්  මිය යයි –  තුවාලකරුවන්  තවත් ඉහළට

තලාවේ බස් අනතුරෙන් එක් අයෙක් මිය යයි – තුවාලකරුවන් තවත් ඉහළට

10 November 2025
තලාවේ බස් අනතුරක් – 20කට ආසන්න ප්‍රමාණයකට තුවාල යි

තලාවේ බස් අනතුරක් – 20කට ආසන්න ප්‍රමාණයකට තුවාල යි

10 November 2025
ආර්ථික දුෂ්කරතා ඇති අයට බෙදීමට ඉන්දීය ව්‍යාපාරිකයා නොමිලේ දුන් සහල්වලටත් බදු

ආර්ථික දුෂ්කරතා ඇති අයට බෙදීමට ඉන්දීය ව්‍යාපාරිකයා නොමිලේ දුන් සහල්වලටත් බදු

10 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේම අවධානය දින ගත් ලෝකයේ ලොකුම කෞතුකාගාරය

ලෝකයේම අවධානය දින ගත් ලෝකයේ ලොකුම කෞතුකාගාරය

10 November 2025
තලාවේ බස් අනතුරෙන් එක් අයෙක්  මිය යයි –  තුවාලකරුවන්  තවත් ඉහළට

තලාවේ බස් අනතුරෙන් එක් අයෙක් මිය යයි – තුවාලකරුවන් තවත් ඉහළට

10 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved