• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්

26 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් අද (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් පසුගියදා විවෘත කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ කථානායකවරයා ‍ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 65කට වැඩි කලක් මුළුල්ලේ පවතින ද්වීපාර්ශවීය සබඳතා මේ හරහා වඩාත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.

නවසීලන්ත කථානායකවරයාගේ ආරාධනයකට අනුව පැවැත්වූ මෙම හමුවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ශ්‍රී ල‍ාංකේය සම්භවයක් සහිත වත්මන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

කොවිඩ් අභියෝගය, මැතිවරණ ක්‍රමවේදයන්, දේශපාලනය තුළ කාන්තා නියෝජනය, ආර්ථික අභියෝගයන්, ආගමික අන්තවාදය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී කරුණු ගණනාවක් පිළිබද දෙරටෙහි අත්දැකීම් හුවමාරුකර ගැනීම මෙහිදී සිදුවිය.

ඉදිරියේදී ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව පැවසූ කථානායකවරයා ඒ හරහා දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

එසේම නවසීලන්ත පාර්ලිසම්න්තුවේ නියෝජිතයන් පිරිසකටද රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා මෙරටට පැමිණෙන ලෙස කථානායකවරයා ආරාධනයක් ද කළේය.

Post Views: 7
Previous Post

අපි බෙදිලා නෑ .. ආණ්ඩුවනම් හත අටකට කැඩිලා – සරත් ෆොන්සේකා

Next Post

රංජන් නැති එක අඩුවක් – විපක්ෂනායක කියයි

editor

editor

Next Post

රංජන් නැති එක අඩුවක් - විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved