27 April 2024
#දේශීය

අපි බෙදිලා නෑ .. ආණ්ඩුවනම් හත අටකට කැඩිලා – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගය බෙදි නොමැති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විපක්ෂය කෙසේ වෙතත් ආණ්ඩුවනම් මේ වන විට හත අටකට කැඩි ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සමඟ ඉදිරියට යන්නනට නම් මෛත්‍රිපාල සිරිසේන නොමැතිව අවස්ථාවකදී එක්වීම සිදු කරන බවයි.

හිටපු ජනාධිපතිවරයා වශයෙන් මේ රට විනාශ කලේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *