• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස් රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23ක් හඳුනා ගැනේ

දේශපාලන සබඳතා ගැනත් හෙළිදරව්වක්

7 April 2026
in දේශීය, පුවත්
විදෙස් රටවල සැඟව සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23ක් හඳුනා ගැනේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හඳුනාගත් මෙම සියලුම ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අඛණ්ඩව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්ය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස දේශපාලනඥයන්ගේ දායකත්වය පැවති බවත්, එය ප්‍රසිද්ධ රහසක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, ළමා කාලයේදී ශාරීරික හා මානසික හිංසනයන්ට ලක්වන දරුවන් අනාගතයේදී ප්‍රචණ්ඩත්වයට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දෙයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ දරුවන් මත්ද්‍රව්‍යවලට නැඹුරු වීම වැළැක්වීම සඳහා ඔවුන් කුඩා කල සිටම හිංසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් වන බවයි.
Post Views: 1
Previous Post

මෙක්සිකෝවේ පතල් කම්කරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම

Next Post

ඇන්ඩෘ ටේට් හට පනවා තිබූ අධිකරණ සීමාවන් රුමේනියානු අධිකරණය ඉවත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පස් අවුරුදු ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම එළිදක්වයි

රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පස් අවුරුදු ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම එළිදක්වයි

7 April 2026
මහා පරිමාන යුද්ධයට සියල්ල සුදානම් ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර

ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලබන මැයි මස සිට මාස තුනක සහනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සහ පස්වන වාරික මැයි මස අවසන් වන විට ලැබීමේ බලාපොරොත්තුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පස් අවුරුදු ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම එළිදක්වයි

රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පස් අවුරුදු ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම එළිදක්වයි

7 April 2026
මහා පරිමාන යුද්ධයට සියල්ල සුදානම් ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර

මහා පරිමාන යුද්ධයට සියල්ල සුදානම් ටෙහෙරානයට දැවැන්ත ප්‍රහාර

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved