• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇන්ඩෘ ටේට් හට පනවා තිබූ අධිකරණ සීමාවන් රුමේනියානු අධිකරණය ඉවත් කරයි

7 April 2026
in පුවත්, විදෙස්
ඇන්ඩෘ ටේට් හට පනවා තිබූ  අධිකරණ සීමාවන්  රුමේනියානු අධිකරණය ඉවත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මනුෂ්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින සුප්‍රකට අන්තර්ජාල ක්‍රියාකාරිකයෙකු වන ඇන්ඩෘ ටේට් (Andrew Tate) සහ ඔහුගේ සොහොයුරු ට්‍රිස්ටන් ටේට් හට පනවා තිබූ සියලුම අධිකරණ පාලන සීමාවන් (Judicial Controls) ඉවත් කිරීමට රුමේනියානු අධිකරණය ඊයේ (06) පියවර ගෙන තිබේ. 2022 වසරේ දෙසැම්බර් මාසයේදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව නිවාස අඩස්සියේ සහ පොලිසියට වාර්තා කිරීමේ කොන්දේසි මත මුදා හැර සිටියහ.
බුකාරෙස්ට් අභියාචනාධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව අවසාන තීන්දුවක් වන අතර ඒ සඳහා නැවත අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බව සඳහන් වේ. ටේට් සහෝදරයන්ගේ නීතිඥයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුව මගින් මුල සිටම ඔවුන් පැවසූ පරිදි මෙම නඩුව දුර්වල සාක්ෂි මත ගොඩනගන ලද්දක් බව තහවුරු වන බවයි. 2024 වසරේදී ද මෙම නඩුවට අදාළ ඇතැම් සාක්ෂි පිළිගත නොහැකි බව පවසමින් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු කික්බොක්සිං ක්‍රීඩකයන් වන මොවුන් දෙදෙනාම තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනා මුල සිටම ප්‍රතික්ෂේප කර ඇත. අධිකරණ සීමාවන් ඉවත් කළද ඔවුන්ට එරෙහි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 2
Previous Post

විදෙස් රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23ක් හඳුනා ගැනේ

Next Post

දේශපාලඥයන්ගේ වත්කම් මනින ද්විත්ව ප්‍රමිතිය ගැන නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

6 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා

iPhone 15 සහ 16 විශේෂාංග පිළිබඳ පාරිභෝගිකයන් නොමඟ යැවූ ඇපල් සමාගමට ඩොලර් මිලියන 250ක දඩයක්

ලාභයක් එනවා නම්  ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

6 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා

ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved