• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය කැපවී සිටිනවා

ඇමැති නලින්ද ජයතිස්ස සහතික වෙයි

20 March 2026
in දේශීය, පුවත්
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය කැපවී සිටිනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ ගියද, මෙරට ජනතාවට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීම රජයේ මූලික අරමුණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද විදුලි කප්පාදුවකින් තොරව සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.
ගෝලීය වශයෙන් සියලු භාණ්ඩවල මිල ඉහළ යාම හමුවේ, විශේෂයෙන්ම ඉන්ධන සහ ගල් අඟුරු සඳහා වන ටෙන්ඩර් මිල ගණන් ද වත්මන් වෙළෙඳපොළ තත්ත්වයට අනුව තීරණය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සාමාන්‍ය කාලසීමාවන්හි පවතින මිල ගණන්වලට වඩා මෙම හදිසි අවස්ථාවන්හිදී මිල ගණන් වෙනස් විය හැකි බව ඔහු සඳහන් කළේය.
එසේම, ගල් අඟුරු වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලැබී ඇති ඇතැම් වාර්තා පිළිබඳව දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තාවලින් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මාසයෙන් මාසයට විදුලි පරිභෝජනයේ පවතින විචල්‍යතාවයන් කළමනාකරණය කරමින්, එළඹෙන උත්සව සමයේදී ජනතාවට බාධාවකින් තොරව විදුලිය සැපයීම රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

සිරියාව කලාපීය යුද්ධයෙන් ඈත් කර තැබීමට කැපවන බව සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා පවසයි

Next Post

හංවැල්ලේදී ඩීසල් ලීටර් 720ක් සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
හංවැල්ලේදී ඩීසල් ලීටර් 720ක් සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ලේදී ඩීසල් ලීටර් 720ක් සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

21 March 2026
ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved