• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා තේ මණ්ඩලය “World Food Moscow 2021” ප්‍රදර්ශනයට

1 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය (TPU) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ද සහයෝගය ඇතිව, පසුගිය 21-24 දින තෙක් IEC “Crocus Expo” හි පැවැත්වූ “World Food Moscow 2021” 30 වැනි ආහාර නිපැයුම් ජුබිලි ප්‍රදර්ශනයට සහභාගී විය.

සිලෝන් ටී ලෑන්ඩ් (පුද්) සමාගම සහ කෞෂල්‍යා ටී එක්ස්පෝට් සමාගම ද තානාපති කාර්යාලය සමඟ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ප්‍රදේශ හතෙන් එන ලංකා තේ, උණුසුම් තේ කෝප්පයක් වශයෙන් පිරිනැමූ එකම ප්‍රදර්ශන කුටිය මෙය විය. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ඔසරියකින් සැරසුණු රුසියානු ප්‍රදර්ශක නිලධාරිනියක විසින් ප්‍රදර්ශන කුටියට පැමිණි සියලුම අමුත්තන් වෙත නැවුම් තේ කෝප්පයක් පිරිනමන ලදී.

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරිනී රුවිනි මුනිදාස මහත්මිය නිල වශයෙන් ලංකා තේ ප්‍රදර්ශන කුටිය විවෘත කළ අතර, තුන්වන ලේකම් (තේ ප්‍රවර්ධන) ටිෂාන් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට සහභාගී විය.

“World Food Moscow” යනු සරත් සෘතුවේ දී රුසියාවේ පැවැත්වෙන විශාලතම ආහාර ප්‍රදර්ශනය වන අතර එහි දැරිය හැකි මිලක් සහිත උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන පුළුල් පරාසයක් දැකගත හැකි ය.

මෙම වසරේ දී 600 කට අධික රුසියානු සහ විදේශීය ආහාර පාන නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් පිරිසක් සිය හොඳම නව නිෂ්පාදන ආහාර වෙළෙඳපොළ විශේෂඥයන් විශාල පිරිසක් වෙත ඉදිරිපත් කළහ.

විදෙස් රටවල් 30 ක නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් නියෝජනය කරමින් සමාගම් 110 ක් ප්‍රථම වරට මෙම “World Food Moscow 2021” ප්‍රදර්ශනයට ඉදිරිපත් වූ අතර, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 15ක් විසින් ජාතික ප්‍රදර්ශනාගාර සංවිධානය කෙරිණි. රුසියාවේ කලාප 59 ට අයත් සමාගම් විසින් මෙම දේශීය ප්‍රදර්ශනය ඉදිරිපත් කෙරිණි.

 

 

Post Views: 1
Previous Post

ලොකු ලුණු වගාකරන ගොවින්ට කඩිනමින් විසදුම් – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

Next Post

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශයට සාකච්ඡා

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශයට සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved