• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොකු ලුණු වගාකරන ගොවින්ට කඩිනමින් විසදුම් – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

1 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ දිගම්පතහ ලොකු ලුණු බිජ නිෂ්පාදනය කරන ගොවින්ගේ ගැටලු සදහා ඉක්මන් විසදුම් ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (30) දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ලොකු ලුණු වගාවන් නිරික්ෂණය සහ බිජ නිෂ්පාදනය කර ගොවින් පිරිසක් හමුවිමට ගිය අවස්ථාවේදිය.

මෙහිදි ආණ්ඩුකාරවරයා වෙත කරුණු දැක්වු ගොවින් කියා සිටියේ බිජ නිෂ්පාදනය කිරිමට අවශ්‍ය පොහොර ලබා නොදිම හේතුවෙන් බිජ නිෂ්පාදනය කිරිමේ නොහැකි තත්වයක් පැන නැගි ඇති බවත් පොහොර ලබා නොදිම හේතුවෙන් ගොවින් මෙවර ලොකු ළුැණු වගා කිරිමට මැලිකමක් දක්වන බවත් මේ නිසා තම බිජ අලෙවි කර ගැනිමට නොහැකි වි ඇති බවයි.

මෙම අවස්ථාවේදිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දුරකතනයෙන් සම්බන්ධකරගනිමින් ආණ්ඩුකාරවරයා ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර එහිදි අමාත්‍යවරයා කියා සිටියේ බිජ නිෂ්පාදනය සදහා අවශ්‍ය පොහොර ගෙන්විමට කටයුතු කරන බවත් ලොකු ලුණු බිජ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් ගොවින්ගෙන් මිලදි ගැනිමට කටයුතු කරන බවයි.

අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ ගොවින් මුහුණදෙන ගැටලු පිළිබදව නිලධාරින් සමග සාකච්ඡා කර විසදුම් ලබා දිමට කටයුතු කරන බවත් 2022 වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලුණු වගාව හෙක්ටයාර් 2200 ක් වගා කිරිමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව ඉලක්කර කර ඇති බවත් එයින් අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 55000ක් අපෙක්ෂා කරන බවත් බිජ නිෂ්පාදනය ලෙස කිලෝ ගැම් 15300ක් අපෙක්ෂා කරන බවද මෙහිදි පැවසිය.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාපති ඇල්.ඩි නිමලසිරි,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් සුජාතා විජේසිිංහ යන මහත්ම මහත්මින් පිරිසක් සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 6
Previous Post

ආයෝජකයින් දිරි ගැන්වීමට කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය කඩිනමින් සංවර්ධනයට පියවර

Next Post

ශ්‍රී ලංකා තේ මණ්ඩලය “World Food Moscow 2021” ප්‍රදර්ශනයට

editor

editor

Next Post

ශ්‍රී ලංකා තේ මණ්ඩලය “World Food Moscow 2021” ප්‍රදර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved