• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශයට සාකච්ඡා

1 October 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට උත්සහා කරන බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර සිටියේ පසුගිය 29 වනදා ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කේනේස් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී ය.

විදේශ අමාත්‍ය පීරිස් මහතා පැවසුවේ බ්‍රසීලය සමඟ ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රයන්හි සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවිමක් දක්වන බවයි.

මෙම හමුවේදී දේශගුණික විපර්යාස, පුනර්ජනනීය බලශක්තිය, බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණ සහ දකුණු-දකුණු සහයෝගිතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව පොදු මතයක් කරා ලඟා වීමට කටයුතු කිරීම සඳහා එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන නොබැඳි සම්ප්‍රදායේ පසුබිම තුළ, බ්‍රසීලය සහ සමස්ත දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපය සමඟ ශක්තිමත් සබඳතා ප්‍රාණවත් කර ගැනීමට විදේශ අමාත්‍යවරයා උනන්දු විය.

දෙරට අතර පවතින ගවේෂණය නොකළ වෙළඳ හැකියාවන් අවධාරණය කරමින්, තේ, කුළුබඩු සහ වටිනා හා අර්ධ වටිනා මැණික් වැනි අව්‍යාජ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා බ්‍රසීලයේ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා විස්තර කළේය.

Post Views: 19
Previous Post

ශ්‍රී ලංකා තේ මණ්ඩලය “World Food Moscow 2021” ප්‍රදර්ශනයට

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන දැඩිව විමර්ශනය කරන්න – කොවිඩ් මර්දන විශේෂ කමිටුව සියලු අංශවලින් ඉල්ලයි

editor

editor

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන දැඩිව විමර්ශනය කරන්න - කොවිඩ් මර්දන විශේෂ කමිටුව සියලු අංශවලින් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved