• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ නාඋල අංරගල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය නිරික්ෂණයට රාජ්‍ය ඇමැති රෝහණ එක්වෙයි 

4 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික තරුණ සේවා සභාවට අයත් මාතලේ නාඋල අංරගල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඉකුත්දා එක් විය.

මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ මෙම මධ්‍යස්ථානය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදි ආරම්භ කර විවෘත කරන ලද මධ්‍යස්ථානයක් වන අතර මේ වන විට එහි ඉංග්‍රිසි/දෙමළ භාෂා පුහුණූ පාඨමාලාවන් පවත්වන අතර ඉදිරියේදි ජපන් ,කොරියන් ඇතුලු ජාත්‍යයන්තර භාෂාවන් පුහුණු කිරිමේ ජාතික හා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බව මෙහිදි ප්‍රකාශ කළ අතර මධ්‍යස්ථානයේ පවතින අඩුපාඩු සොයා බැලු අතර ඉදිරියේදි එම අඩුපාඩු සකස් කිරිමටද පියවර ගන්නා බවය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ මාතලේ සහකාර අධ්‍යක්ෂ තිලක් ධර්මකිර්ති,පුහුණූ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන භාර නිලධාරි ඩබ්.එම් බණ්ඩාර. යන මහත්වරුන් ඇතුළු පාඨමාලාවන්හි උපදේශක වරුන් සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මහේෂ් කීර්තිරත්න මාතලේ

Post Views: 3
Previous Post

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් -ජනපති

Next Post

දේශපාලඥයෝ මීන් ඉදිරියට ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතුයි – මන්ත්‍රි දුමින්ද

editor

editor

Next Post

දේශපාලඥයෝ මීන් ඉදිරියට ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතුයි - මන්ත්‍රි දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved