27 July 2024
#දේශීය

ගංජා මිශ්‍ර මාවා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දෙහිවල, ඕපන් ප්‍ර දේශයේ ගංජා මිශ්‍ර මාවා කිලෝ 06 ක් සමඟ සැකකරුවෙකු අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වු දෙහිවල ප්‍ර දේශයේදී පදිංචිකරුවෙකි බවයි.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදු වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *